5 Plastic Pots for 1150

₨. 1,150

Description

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත මල් පෝච්චි, විශේෂිත "09 වන පැකේජය". ලොකු මල් පෝච්චි 5ක්, හඳුන්වාදීමේ විශේෂිත මිල රුපියල් 1,150.00 ක් පමණි. ඇණවුම් කිරීමට ඔබත් අදම 0776293360 අංකය අමතන්න, නැත්නම් inbox පණිවිඩයක් එවන්න. ? ? ? ? ?

පැකේජය 09 - 1150/05 (පළල*උස) 1) 41cm*31cm - 05ක්

? ඔබෙි ගෙවත්තේ පළතුරු පැළ, මල් පැළ, එළවළු පැළ සහ වෙනත් පැළ වර්ග පහසුවෙන් වවාගැනීමට,

? ඔබේ ව්‍යාපාරයටත් කදිමයි.

? සීට්ටු සදහා ඉතාමත් වටිනා පැකේජයක්.

? ඔබගේ ගෙවත්තේ බදුන්ගත වගාවටත් ඉතා අනගි පැකේජයක්.

? දිගුකල් පවතින විශේෂිත අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කර ඇත.

? ගන්න අපේ දේ... ශ්‍රී ලාංකික ආයතන වලට නැගී සිටීමට අත දෙමු.

? තොග සීමිත බැවින් ඔබත් අදම ඇණවුම් කරන්න.

? ඔබට පැමිණ මිලදී ගැනීමට හෝ දිවයින පුරා කුරියර් පහසුකම ලබා ගනිමින් නිවසේ සිටම මිලදී ගත හැක. ඉදිරියේදී විශාල තොග ඇණවුම් සදහා නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරමින් පවතී.

(දැන්වීම හොදින් කියවා බලා ඇණවුම් කරන්න.)

වසර පහක (5) විශ්වාසවන්ත පාරිභෝගික සේවය (2015 සිට).

දේවිකා පැල තවාන - කඩුගන්නාව.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිත ආයතනයකි.

බීජ පනතේ ලියාපදිංචි අංකය; SA/KUN/10900

ව්‍යාපාර ලියාපදිංචි අංකය; මපස/ප්‍රාලේ/යනු/6029

දු.ක; 0776293360

වි,ලි; devikaplantnursery@gmail.com

486