නෙට් පොට් කර ඇති අගල් 4-7 අතර දෙශිය ඩ්‍රෙන්ඩ්‍රොබියම් ඕකිඩ් පැළ පහත වර්ණයන්ගෙන් ඇත..
අවම වශයෙන් පැළ 15ක් ලබා ගත යුතුය.
පැළයක් රු.120 යි.
පෑළ 500ට වැඩි ගැනුම් කරුවන් සඳහා පැළයක මිල රු.110
ජායාරූප පහත දැක්වෙයි.
ගැනුම් කරුවන් inbox හා WhatsApp 0772964066 හරහා විමසන්න.කුරියර් සෙවාව හරහා ගෙන්වා ගත හැක.
(හොරණ බැල්ලපිටිය පාසල ඉදිරිපිට මාර්ගයේ)