Lady Jane

₨. 1,890

Description

මේකෙ විශේෂත්වය වන්නේ පැළ කීපයක් මල් පිපීමට ආසන්න ඒවා වීමයි. පහත සඳහන් Lady Jane වර්ගවලින් මල් රහිත පැළ(මල් පිපීමට ආසන්න පැළද ඇත ?) වර්ග හයක්. පැල පහලවක් රුපියල් 1890 පමණි.

අලෙවිය සඳහා සූදානම් කළ පැළවල ඡායාරූප දක්වා ඇත. වගා උපදෙස් සමගින් දිවයිනේ ඕනෑම තැනකට එක්දින courier සේවාව මගින් ලබාගත හැක. සාධාරණ මුදලට හොඳම ලේඩිජේන් පැල ?

446