අංග සම්පුර්ණ නිවස සහ කාෂිකාර්මික ඉඩම බදු දීමට - අවිස්සාවේල්ල

₨. 60,000
(Negotiable Price)

Description

අවිස්සාවේල්ල, පුවක්පිටිය සම්පුර්ණ තැලිතලා බිමක් සහිත අක්කර 1 ක ඉඩමක් දිගු කාලීන වශයෙන් බදු දීමට ඇත.  

ඉඩම තුළ කාමර 3 කින් යුතු අංග සම්පුර්ණ ටයිල් කරන ලද නිවසක්ද ඇත. 

ව්‍යාපාර ස්ථානයක් සඳහා වඩාත් සුදුසු වේ.

නෙට් හවුස්, ගරාජ්, බස් යාඩ්, කාෂිකාර්මික කටයුතු (අන්නාසි, කෙසෙල්) ආදි... 

ඉඩම සහ නිවස මාසිකව රු 60000 ක් පමණි. 

4185