උසස් ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර ඉතා පහසු මිලට ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න 0716923229/0788491736
කාබනික පොහොර ලොවේ මහ ගෙදර ඇතුගල්පුර කාබනික පොහොර ගෙදර
උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය කාබනික ද්‍රව්‍ය අඩු මිලට සපයන්නෝ..
කර දහයියා යෙදීමේ වාසි ?
* වගාවේ දිලීර රෝග ඇතිවීම පාලනය කරයි..
* මාධ්‍යයේ අවශ්‍ය ජලය රදවා ගැනීම සිදු කරයි
* දහයියා අගුරු නිසා පසේ කාබන් ප්‍රතිශතය ඉහල යාම නිසා පසේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිවී වගාවට හිතකර පසක් නිර්මාණය වේ..
* තවද ගොලුබෙල්ලන් ??වැනි කෘමි හානි වලින් වගාව ආරක්ෂා කරගැනීමටද පුලුවන්..
* වගාවට ගැටලුවක් වෙන පසේ ආම්ලිකතාවය සහ ලවණතාවයද අඩු කරගැනීමටද කර දහයියා මගින් පුලුවන්..
උසස් ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර ඉතා පහසු මිලට ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න 0716923229/0788491736
කාබනික පොහොර ලොවේ මහ ගෙදර ඇතුගල්පුර කාබනික පොහොර ගෙදර