T J C is a 2-foot-up of the total number of plants to which the distance should be placed at the age of 6 years, the distance from one mango plants is free of 10 years, the distance to the same period of 2/1/2 years. You are assigned to you, a state registered agency
T J C ,මාස 06 පමණ වැඩුණු කුඩා අඹ පැල විශේෂයකි,T J C අඹ පැලය සිටවා අවුරුදු 2/1/2 ගිය පසු ඵලදාව නෙලා ගත හැකිය,එක අඹ ගසකින් 50kg අවම නෙලා ගත හැකිය,T J C අඹ පැල සිටවිය යුතු පරතරය දිග අඩි 06 යි,දුරස්ථතාවය අඩි 10 යි,සිටවිය හැකි පැල ප්‍රමාණය අක්කරයකට අවමය පැල ප්‍රමාණය 150කි.අඹ පැල 05 වඩා ඔබ විසින් මිලදි ගන්නේ නම් ප්‍රවාහන පහසුකම් නොමිලේ වන අතර අවුරුදු 20ක ගිවිසුම් ගතව වගකිමකින් යුතුව ඔබ අතට පත් කරනු ලැබේ,රාජ්‍ය ලියාපදිංචි ආයතනයකි