ලේයර් ඇපල් පේර පැල

₨. 150

Description

උසස්මව් ශාක වලින් සාදාගත් ලේයර් ඇපල් පේර පැල, මාස8 න් පලදාව ලබාගත හැක, ගසකින් මසකට කිලෝ 3 ක පලදාව, පැල සදහා අවුරුද්දක වගකීම, නොමිලේ උපදෙස්, පැලයක් රුපියල් 150.00

Air layered apple guava plants from good motherplants, Plants are well trained in nursery, can harvest after 8 months, 3 kgharvest per plant per month, We give 1 year warranty for plants. freeconsultancy, 150.00 LKR per plant.

4125