Fuerte Avocado (ෆර්ටේ අලිගැටපේර )

  • Horana
  • 3 years ago
  • Views : 370
  • ID : #4091

₨. 500

Description

ෆර්ටේ අලිගැටපේර

ප්‍රභේදය පිලිබද විස්තර ????

කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇති ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 225-350 පමණ වේ. තුනී පිට පොත්ත රළුය, එහි කුඩා කහපාට තිත් විහිදී තිබේ. මදයේ අඩංගු මේද ප්‍රමාණය 18%-26% පමණ වේ. යුරෝපීය වෙළඳපොලේ ඇති ජනප්‍රියම ප්‍රෙභ්දය වේ.

???? බද්ධ පැලයක මිල රු :500/=

????බිම් සැකසීම

ඉඩම පිරිසිදු කර සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම යොදා

අඩි 2 x 2 x 2 ගැඹුරැති වලවල් සකසා ඒවා මතුපිට

පස්, වියළි ගොම හෝ කොම්පෝස්ට් 1:1

අනුපාතයට මිශ්‍රකර සිටුවීමට සති 02 පමණ පෙර

මතුපිට පස් හා ‍ කොම්පෝස්ට් පොහොර යොදා

සිටුවීමට දින 2කට පෙර පලතුරු සඳහා නිර්දේශිත

මූලික රසායනික පොහොරද එක්කර එම

මිශ්‍රණයෙන් පුරවාගන්න. වර්ෂා කාලය සමඟ පැළ

සිටුවීම ආරම්භ කිරීම වඩා සුදුසුය.

???? පැල අතර පරතරය

මීටර් 6.5 x 8 හෝ 8 x8 අතර වෙනස් කළ හැකිය.

මේ පරතර සදහා අක්කරයකට පැළ 60-80

සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

අඩුම මිල???? හොදම පැල ????

4091