හොද බීජ නැතුව ගෙවතු වගාව එපා වෙලාද???...??
?ගෙවතු වගාව සදහා පහසුවෙන් වගා කල හැකි ,පැලවීමේ ප්‍රතිශතය වැඩි,(85-95%)අස්වැන්න වැඩි දෙමුහුම් එලවළු බීජ පැක් එකක්ම දැන් lankaseeds අපගෙන් විශේෂ මිලකට ලබාගන්න.
?මෙම බීජ පැක් එකෙහි පහත බීජ වර්ග ඇත.
?වම්බටු බීජ 50-70 ක් (දෙමුහුම් රවීනා)
?තක්කාලි බීජ 50-70ක් (දෙමුහුම් පත්මා)
?බණ්ඩක්කා බීජ 40 (දෙමුහුම් hvok023)
?වැල් බෝංචි බීජ 40 (දෙමුහුම් කෝරා බ්ලැක්)
? මෑ බීජ 40( මැලේසියානු සුකුම්විට් )
?අමුමිරිස් බීජ 100-150ක්( KA2)
?මාළුමිරිස් බීජ 60-80ක්( hungarian yellow)
?රාබු බීජ 100 ( bigball/white corn)
?නෝකෝල් බීජ 100 (early white wiyana)
?බීට් බීජ 100 (crimson globe)
පැලවීමේ ප්‍රතිශතය 85-95 %
ඔබටත් අවශ්‍ය නම් නම ලිපිනය දුරකථන අංකය ලබාදෙන්න.
මේ සියල්ලම රුපියල් 1250/= විශේෂ මිලකට .කුරියර් ගාස්තු රු 250/= ක් අයවේ. නිවසටම දින 7ක් තුල ගෙන්වාගෙන මුදල් ගෙවන්න.
පහල ඇති send message බොත්තම ඔබන්න.
?ඔබට එක් එක් බීජ වර්ග වෙනම අවශ්‍ය නම් කරුණාකර lankaseeds.com වෙබ් අඩවියට පිවිස ඇනවුම් කරන්න.