දුම්කොල වෙලීමට භාවිතා කරන ලදි
දහයියා ලිපක් හා ස්වයංක්‍රීයව දහයියා වැටෙන පද්ධතියක් ඇත
ලිපේ රස්නය Fan එකක් මගින් වේලන කුටීරයට තල්ලු කර යවන ආකාරයෙන් සකසා ඇත.
වේලුම් කුටීරය තට්ටු දෙකකින් සමන්විතයි.
ගිනි රස්නය භාවිතා කර යමක් වේලන ඕනෑම කර්මාන්තයකට භාවිතා කල හැක.(කොප්පරා,එනසල්)