ලේඩී ජේන්
මල් සහිත සහ මල් රහිත
………ජීවීතයේ ඉතාමත් අසීරු අභියෝගාත්මක කාලයක අපි හිර වෙලා ඉන්න අවස්ථාවක ආදායම් මාර්ගයක් වශයෙන් සහ ගෙවත්තේ ලස්සනට හිතේ සුවයට ලස්සනට සිටුවන්න ලොකු මුදලක් වැය නොකර අතෙ ඇති මුදලකට විශ්වාසයෙන් පැළ ටිකක් ගමුද..?
ලේඩී ජේන් මල් සහිතව
පාට කලවමේ සහ වර්ග කලවමේ
ගස් 10ක් රුපියල් 3000යි.
ගස් 20ක් රුපියල් 5500යි.
තොග වශයෙන් ඉතාම අඩු මිලට ඔබට මිලදී ගැනීමටද හැකියි.
ලේඩී ජේන් මල් රහිතව
පාට කලවමේ වර්ග කලවමේ
පැළ 15ක් රුපියල් 2000/=
පැළ 25ක් රුපියල් 3000/=
තොග වශයෙන් (පැළ 50,100,150) මිලදී ගැනීමේදී වඩාත් අඩු මිලකට..
මෙම පැකේජයන්ට අදාළව රතු, සුදු, දම්, රෝස ආදී පාට වලින් රෙඩ්චැම්පියන්, පින්ක් චැම්පියන්, ශැම්පොෂියෑන්, මැකන්සි , පර්පල්රේන්, පර්පල් ඩ්‍රීම්, ආදී වටිනා වර්ගත් ලේඩී ජේන් සීඩ්ස් වර්ග වැනි වටිනා වර්ගත් අඩංගු වන පරිදි වර්ග #කලවමේ පමණක් # ලබාදේ..
ඔබට අපි ලබා දෙන පැළ වල පින්තූර අපි ඔබට මෙම පොස්ට් එකෙහි සඳහන් කර ඇති.
ඔබටත් විශ්වාසවන්තව මිලදී ගත හැකී.![]()
සියලුම ඇනවුම් මුදල් තැන්පතු හරහා පමණක් වන අතර ඔබ මිලදී ගන්නේ නම් සහ මුදල් තැන්පත් කර මිලදී ගැනීමට හැකි නම් පමණක් විමසීමට කාරුණික වන්න..
කුරියර් පහසුකම් සහිතයි..
විමසීම් 071-0629528 (වට්ස් ඇප්)
Spring Pleasure Blossoms
කුරුණෑගල