3L Sprayer Bottle

₨. 1,250

Description

ලීටර් 03 වතුර විදිනය

ඔබ ගෙවතු වාගාවට උනන්දු කෙනෙක්ද ?

එසේ නම් වතුර , පොහොර , කෘමි විකර්ශක ආදී දියර වර්ග වගාවට ඉසින්න හරි හැටි ජල ඉසිනයක් නැද්ද ?

එහෙන් මෙහෙන් ගත්තට වැඩි කලක් පාවිච්චි කරන්න බැරිද ?

එසේනම් මෙන්න ඒකට සාර්තක විසඳුමක් , කුඩා පැල , තවාන් ආදියටත් ගැලපෙන සවි ශක්තියෙන් ඉහල අන්තර්ජාතික මට්ටමේ ජල පීඩක් වතුර ඉසිනයක් / විදිනයක් දැන් ඔබට පහසු මිලට බිංතැන්නෙන්.

????100% Brand New, high quality!

????Great capacity of 3L for convenience

????Easy to pump, adjustable spray from a long stream to a fine mist

????Tough poly jar with big opening for easy filling

Category: Water Sprayer Bottle

Color: Orange

Material: PP and PE, Stainless Steel, Copper

Capacity: 3.0L

Size: 14*32CM

Can be used to spray medicine to kill mosquitoes, car washing, spraying flowers

and grass, cleaning home, sanitation and disinfection.

Capacity enough for you to clean.

With adjustable spray nozzle & pump action.

It is easy and convenient for your gardening use tool.

ලීටර් 03 දියර ඉසිනය රුපියල් 1250/=ක් පමණි.

ඉදිරිපස තඹ නොසලය මගින් ආකාර 3 කට ජලය spray කල හැක. තවද ලෝක අත් පීඩකය නිසා ලෙහෙසියෙන් හා පහසුවෙන් පාවිච්චි කල හැක.උසස් සවි ශක්තියෙන් ඉහළ පොලිමර් ප්ලාස්ටික් සැකැස්ම නිසා කාලාන්තරයක් පාවිච්චි කල හැක.

ඉතින් ඔබගේ වගාවටත් මෙම වටිනා ජල ඉසිනය එකතු කරගන්න .

වැඩි විස්තර සඳහා අමතන්න .

0774462099

WhatsApp එකෙන් අපිව සම්බන්ධ කරගන්න

"අපි වවමු"

සරුසාරවත් හෙටක් උදෙසා......!

- බිංතැන්න -

3984