?? ගෙවතු වගා කරන ඔබට අනගි වාසියක් ??
බිංතැන්න එලවලු බීජ Bimthanna Homestead Veg Seeds Kit 10
ඔබගේ ගෙවත්තට අවශය කරන එළවළු බීජ වර්ග (බීජ 500+) අඩංගු පැක් එකක් රු .500ක් වැනි සුළු මුදලකට බිංතැන්නෙන් ඔබට නිවසටම ගෙන්වා ගත හැකිය.
බීජ අඩංගු ඇසුරුම් වර්ග,
ඇසුරුම් අංක 01 ? රාබු (බීරලු සුරල් ) - බීජ 75 ☘️ බණ්ඩක්කා (හරිත ) - බීජ 15 ? වම්බටු (දෙමුහුම් Raweena ලේන ඉරි ) - බීජ 100 ? වට්ටක්කා (දේශීය ) - බීජ 10 ? කැරට් (දෙමුහුම් New Kuroda) - බීජ 75 ? මිරිස් (MICH3) - බීජ 100 ? බෝංචි (දෙමුහුම් Cora Black) - බීජ 20 ? කරවිල (කලු ) - බීජ 06 ? තම්පලා - බීජ 100 ? සලාද කොල හෝ අසමෝදගම් කොල - බීජ 100
ඇසුරුම් අංක 02 ? රාබු (බීරලු සුරල් ) - බීජ 75 ☘️ බණ්ඩක්කා (හරිත ) - බීජ 15 ? වම්බටු (දෙමුහුම් Raweena ලේන ඉරි ) - බීජ 100 ? වට්ටක්කා (දේශීය ) - බීජ 10 ? තක්කාලි (දේශීය තිලිණ) - බීජ 30 ? මිරිස් (MICH3) - බීජ 100 ? පතෝල (දිග ) හෝ වැටකොලු - බීජ 08 ? තම්පලා - බීජ 100 ? මෑ (හවරි මැලේසියානු සුකුම්විට්) - බීජ 20 ? බෙල් පෙපර් (California Wonder ස්වීට් පෙපර්) - බීජ 25
ඇසුරුම් අංක 03 ? රාබු (බීරලු සුරල් ) - බීජ 75 ? මෑ (හවරි මැලේසියානු සුකුම්විට්) - බීජ 20 ? මාළු මිරිස් (දෙමුහුම් Capsicum H.Y.W) - බීජ 25 ? බීට් රූට් (Crimson globe) - බීජ 30 ? මිරිස් (MICH3) - බීජ 100 ? දඹල (දෙමුහුම්) - බීජ 06 ? කැරට් (දෙමුහුම් New Kuroda) - බීජ 75 ? වම්බටු (දෙමුහුම් Raweena ලේන ඉරි ) - බීජ 100 ? පිපිඤ්ඤා (සුදු) - බීජ 15 ? සලාද කොල හෝ අසමෝදගම් කොල - බීජ 100
ඔබ ඇනවුම් කරන සෑම බීජ කට්ටලයක් සමඟම ?පැපොල් (රෙඩ් ලේඩි) බීජ හෝ ? පැනි කොමඩු බීජ අප විසින් නොමිලයේ ලබා දෙනවා ඇත.
ඊට අමතරව බීජ තවාන් දැමීමට සිටුවීමට අදාලව තොරතුරු ඇතුලත් උපදෙස් පත්‍රිකාවක් නොමිලයේ අප විසින් ලබා දෙනු ලබයි.
ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ තත්වයෙන් උසස් ගුණාත්මක බීජ කට්ටලයක් ඔබේ කරගෙන වස විසෙන් තොර සරුසාරවත් ගෙවත්තකට ඔබත් හිමිකම් කියන්න.
????????????????
අපෙන් බීජ / seeds මිලදී ගන්නා ආකාරය . 1. ඔබට අවශය ඇසුරුම් අංකය ? 0705111470? අපගේ දුරකතන අංකයට , ඔබගේ ( නම , ලිපිනය , දුරකතන අංකය) සමගින් SMS කරන්න. 2. නැතිනම් 0705111471 / 0719508969 අංක දෙකෙන් එකකට ඔබගේ ඇනවුම ඉහත තොරතුරු සමගින් Whatapp කරන්න. 3. තැපැල් ගාස්තුව වශයෙන් රු.80 ක මුදලක් අය කරනු ලැබේ. (කාර්‍යාල දින 3 ක් තුල එවිය හැක / ලියාපදිංචි තැපෑල ) 4. ගාල්ල / කඩුවෙල නගර සීමාව තුලදී තෝරාගත් දිනයන්හි නොමිලේ බෙදාහරුනු ලැබේ.අපගේ දුරකතන අංකයෙන් ඒ සම්බන්දව වැඩි විස්තර දැනගැනීමට හැකිය. (අවම ඇනවුම් 2ක්)
????????????????
සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ඔබේ Pack එක වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සදහා අපව අමතන්න , එසේත් නැත්නම් පේජය හා සම්බන්දවන්න ....
"අපි වවමු" සරුසාරවත් හෙටක් උදෙසා........ - බිංතැන්න -