Indian " Gumless " Jack Fruit
ඉන්දියන් " කොහොල්ල රහිත" කොස්
ඉන්දියාවේ බැංගලෝරයෙන් මෙරටට ආනයනය කල මෙම කොස් ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ දේශීය කොස් ප්‍රභේද වල මෙන් කොහොල්ල නොමැති වීමයි. එමෙන්ම මෙහි සුදු පාට වර්ණය හා රසයේද දේශීය ප්‍රභේද වලට වඩා යම් විශේෂත්වයක් දක්නට ලැබේ. මදුලුද ඉතා පහසුවෙන් වෙන්කර ගැනීමට හැකි කොස් ප්‍රභේදකි.
2015 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ( ගන්නෝරුව ) ආහාර පර්යේෂණ ඒකකය මගින් මෙම ප්‍රභේදය පිලිබද තත්වය පරීක්ෂා කර ඔවුන් විසින් ඉදිරිපත් කල පරීක්ෂණ වාර්තාවේ උපුටා ගැනීමක් ඒ ආකාරයෙන්ම පහතින් උපුටා දක්වා ඇත.
" This Waraka had no Latex and full of pellicles . These characters give very high opportunity to sell them in supermarkets as minimally processed form . Further this variety is very sweet . hence can easily be popularized as a dessert fruit . Hence I strongly recommend this variety popularize among farmers . "
Quality Analysis Report of 'Waraka'
No Parameter Result
1 Fruit Weght/ Kg 6.05
2 Fruitlet Weght / g 29
3 Circumference (Equater)/ cm 59
4 Circumference (Polar)/ cm 64
5 Color (Skin) Yellow Green Gp. 146 A,
Greyed Orange Gp. 177 e
6 Color (Flesh) Yellow Gp. 6 D
7 No. of Fruitlets/ 24 Sq. inch 20
8 No. of spines/ 4 Sq. inch 115
9 Length of a spine/ cm 0.4
10 Taste Sweet
11 Odor Acceptable
12 Latex Poor
13 PH 5.6
14 TSS / °Brix 28
15 TA/ % 0.25
16 Moisture / % 67
බද්ද පැලයක මිල රු : 1500/=
වැඩි දුර විස්තර සදහා ( whatsapp )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
මේ ගැන අනෙක් අයටත් දැනගන්න Share කරන්න