දෙමුහුන්කරනය ( hybridization ) Dendrobium

₨. 1,800

Description

දෙමුහුන්කරනය ( hybridization ) මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල නව ප්‍රබේදයන් එකතුවක් දැන් ඔබට ලබාගත හැක.

එක් එක් ප්‍රභේදයේ දෙමුහුමට අදාල ගැහැනු ශාකයට( බීජ දරණ ශාකයට) අදාල පුෂ්පය වම් පැත්තේත්, පිරිමි ශාකයට (පරාග ලබාගත් ශාකයට) අදාල පුෂ්පය දකුණු පැත්තේත් දක්වා ඇත.

සමූහ බදුන් ( compot ) ප්‍රමාණයෙන් ලබාගත හැක.

Compot එකක පැල 55-60 අතර ප්‍රමාණයක් ඇත.

Compot එකක ඇත්තේ එක ප්‍රභේදයක පැල පමණි.

Compot එකක මිල රු 1,800කි.

මෙහි දක්වා ඇත්තේ දැනට අලෙවිය සදහා සූදානම් කර ඇති පැල වල චායාරූප වේ.

අමතන්න 0773778148

Through hybridization you can now get a collection of new varieties of locally produced Dendrobium seedlings.

The flower corresponding to the female (seed bearing plant) of the hybrid of each species is shown on the left and the flower corresponding to the male plant (pollen obtained plant) is shown on the right.

You can easily order by the reference number.

Available in compot sizes.

There are 55-60 plants in a compot.

A compot contains only one variety of plants.

The price of a compot is Rs. 1,800

Courier service can be arranged anywhere in the island for Rs. 350.

Shown here are photos of plants currently ready for sale.

Call for more details

0773778148

Location

Supipi Orchids සුපිපි උඩවැඩියා

077 377 8148

3898