රෝස හා රතු වැල් රෝස 2
නෙලුම් රෝස
ස්ප්‍රේ රෝස
ලොකු රෝස
බයිකලර් රෝස වලින් කවලමට පැල 10ක් රු.2500 ක් පමණි
වැල් රෝස හැර අනිත් පැල වල මල් හෝ පොහොට්ටු සහිත නිරෝගී බද්ධ පැල පමණක් ලබා දේ. වැල් රෝස පමණක් මිලදී ගැනීමේදී රෝස පාට 300 ක් හා රතු පාට 400ක් වේ. එවන ලද පැල වල ඡායාරූප post එකේ අන්තිමට දක්වා ඇත.
දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි. සමහර වර්ග වල පැල සීමිත ප්‍රමාණයක් ඇත. අන්තර් ජාලයෙන් උපුටා ගත් ඡායාරූප පල කර ඇත්තේ වගා කිරීම පිළිබඳව අදහසක් ලබා ගැනීමට පමණි
ඔබට අවශ්‍ය ඕනෑම පලතුරු, එලවළු, මල් සහ විසිතුරු පැල වර්ග දැන් එකම ස්ථානයකින් තොග හා සිල්ලර මිලට අපගේ Nadee Plant Nursery face book පිටුව තුලට පැමිණ ඇණවුම්කර ලබා ගත හැක
Nadee Plant Nursery
0703216395 call/whatsapp