අඩුම මිලට හොදම පැල ග්‍රෝමෝ අපෙන්..
Red Jack ( ගිණි වරකා / රතු කොස් )
පැලයක මිල 350/=
තොග මිල 250/=
නො:40, පලමු පටුමග , රන්වන් උයන , මුණගම ,හොරණ .
කුරියර් පහසුකම් සහිතයි.
(බැංකු තැන්පතු පමණයි )
වට්ස් ඇප්
0759002439
පලතුරු වර්ග 90 ඉක්මවූ ප්‍රභේද රාශියකින් විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පලතුරු පැල එකම තැනකින් මිලදී ගැනීමට අප හා සම්බන්ධ වෙන්න .
පැමිණ මිලදී ගන්න පාරිභෝගිකයන් සදහා පහසුවෙන් අපව සොයාගැනීමට search කරන්න google map එකෙන්
පේජ් එකටත් ලයික් එකක් දාන්න , ගෘප් එකටත් එකතු වෙන්න.
මිල දර්ශනය
1) රබුටන්
¥ මල්වාන ස්පෙෂල්
Medium 250/=
Large 1000/=
¥ මැලයන් කහ 250/=
¥ සීඩ්ලස් (ලේයර් ) 2000/=
2) ලිචී (ලේයර් ) (මව් ශාක තුනකින් ලබාගත්)
L 3500/= උස 3'
M 2500/= උස 2' වැඩි
S 1250/= උස 1' වැඩි
3) බෙහෙත් නෙල්ලි (බද්ද )
¥ ඉන්දීයන් 300/=
¥ බැ0කොක් 450/=
¥ ගන්නෝරුව 1 350/= ( කහ ලේබල් )
4) ලෙමන් පේර 4000/= උස 3'-4'
5) උගුරැස්ස
¥දේශීය ලේ 150/= , බ 250/=
¥ බැ0කොක් ලේ 150/= , බ 250/=
7) පෙයාර්ස් බද්ද
¥ රහංගල 400/=
¥ රහංගල ග්‍රීන් 500/=
දෙහි
¥ දේශීය (ලේ/බ) 120/= , 200/=
¥ තහිටි ලෙමන් ( බද්ද ) 300/=
¥ බැ0කොක් ජයන්ට් (ලේ) 200/=
¥ පර්සියන් ලයිම් (ලේයර් ) 600/=
¥ කෆීර් ලයිම් (බද්ද )
Small 350/=
Large 2000/=
9)දොඩම්
¥ බිබිල ස්වීට් 250/= , 1500/=
¥ ආරෝග්‍යා 300/= , 1500/=
¥ දේශීය ඇඹුල් දෝඩම් 300/=
¥ වෙරිගේටඩ් දොඩම් 250/=
¥ තායි ස්වීට් 3500/=
¥ සිසිල 350/=
10) ෆිග් ( ලේයර් ) 1000/=
11) ජමනාරන්
¥ රහන්ගල ජමනාරන්
Small 250/=
Medium 350/=
Large 1500/= ( with fruits or flowers )
¥ මධූ ජමනාරන් 300/=
¥ හොරණ එහිමි නාරන් 300/=
¥ ඉන්දු ජමනාරන් 200/=
¥ ජූසි නාරන් 350/=
¥ දේශීය හීන් නාරන් 300/=
¥ දේශීය විශේෂ 1 200/=
¥ දේශීය විශේෂ 2 200/=
12) පීචස් බද්ද (ට්‍රොපික් ස්නෝ පීච්) /=
13) සූරිනාම් චෙරි ( බීජ ) 150/= , 800/=
14) ප්ලම්ස් බද්ද /=
15) ඇපල් මසන්
¥ බැංකොක් 350/= , 2000/=
¥ ග්‍රීන් බිග් 550/= , 2250/=
16) බද්ද කජු 250/=
17) සැපතිල්ලා
¥ දේශීය 250/=
¥ බැ0කොක් 1000/=
¥ වෙරිගේටඩ් 1300/=
18) දෙල් ( ලේයර් ) 250/=
19) පේර
¥ කිලෝ පේර ( ලේයර් ) 200/=
¥ඇපල් පේර (ලේ ) 150/= , 200/=
¥ හොරණ රෝසි 1000/=
¥ හොරණ රතු 300/=
¥ රෙඩ් ජයන්ට් 1200/=
¥ හවායි රතු (ලේ) 200/= , 300/= , 500/=
¥ තායි සීඩ් ලෙස් පේර 3500/=
(Inarching Grafted)
¥ ගන්නෝරුව පේර 1
20) කිරි පලු ( ලේයර් ) 300/=
21) චීන පේර 100/= , 1000/=
22) කුරු චීන පේර 150/= , 1500/=
23) බද්ද පැණි කෝන් 250/=
24) ෆින්ගර් ලයිම්
.ලේයර් 500/=
.බද්ද 750/=
25) කටු අනෝදා (බද්ද ) 250/=
26) මිදී
¥ ඊශ්‍රායල් බ්ලූ (ලේයර් ) 150/=
¥ ඉසබෙලා (ලේයර් ) 150/=
27) වෙල්වට් ඇපල් (බද්ද ) 400/=
28) දෙලුම් pomegranate
¥ නිමාලි (බීජ) 150/=
¥ රෙඩ් ඒන්ජල් (ලේයර්) 650/=
¥ කුරු දෙලුම් 350/=
29) ජම්බෝල pomelo
¥ බැ0කොක් 500/=
¥ පිලිපීන් 2000/=
¥ මැලේසියන් සුදු ( 6') 6000/=
¥ හොරණ පොමෙලෝ 1 350/=
¥ හොරණ පොමෙලෝ 2 350/=
30) බෙලි
¥ දේශීය 200/=
¥ බැ0කොක් 500/=
¥ හොරණ බෙලි 1 350/=
31) බද්ද ලොකට් 500/=
32) කොම්කොට් ( පොත්ත පිටින් කන)
¥ වෙරිගේටඩ් 3000/= (with fruit )
¥ රවුම් ගෙඩි 2500/= (with fruit )
¥ පොඩි දිග ගෙඩි 2500/= (With fruit)
33) කැලමැන්සි (නස් නාරන් )
¥ වෙරිගේටඩ් (බද්ද) 250/=
¥ දේශීය (බද්ද) 200/=
34) බට කිරිල්ල ( බීජ පැල ) 150/=
35) මල්බෙරි
¥ දේශීය 100/=
¥ බැ0කොක් 100/=
¥ පාකිස්තාන් කහ දිග 500/=
¥ තායිවාන් කලු දිග 500/=
¥ පාකිස්තාන් සූදු
¥ රෙඩ් හිමාලයන්
¥ වයිට් අන්ඩ් රෙඩ් හයිබ්‍රිඩ් 250/=
36) බාබඩෝස් චෙරි ( ලේයර් ) 100/= , 1000/=
37) ඕස්ට්‍රේලියන් බීච් චෙරි
Small 150/=
Medium 500/=
Large 1200/=
38) මැංගුස් (බද්ද ) 350/=
39) ගඩුගුඩා 250/=
40) වෙරළු
¥ දේශීය 150/= , 250/=
¥ වෙරිගේටඩ් 1500/=
41) රට නෙල්ලි බීජ පැල 100/=
42) කට්ටම්බේරිය (ලේයර්) 250/=
43) ජම්බු ( ලේයර් )
¥ රතු 150/=
¥ කොල 100/=
¥ දේශීය 150/=
¥ සුදු 150/=
¥ වෙරිගේටඩ් 250/=
¥ පිණි ජම්බු
.බීජ 200/=
.බද්ද 450/=
¥ බැංකොක් බේබි සුදු 200/=
44) කරවල කැබැල්ල
ලේයර් 200/=
බද්ද 300/=
45) ලෝලු (ලේයර් ) 200/=
46) පුස්බේරිය (ලේයර්) 200/=
47) කටු ඇබිල්ල 250/=
48) කිරි කෝන් 250/=
49) යකඩ මරන් ( බීජ පැල ) 250/=
50) හිබුටු
¥ මහ හිබුටු 350/=
¥ හීන් හිබුටු 200/=
¥ කොතල හිබුටු 300/=
51) ලෙමන් (වැල් දෙහි )
¥ දේශීය 100/=
¥ බැ0කොක් 400/=
¥ වෙරිගේටඩ් 150/=
¥ වෙරිගේටඩ් රෝස ලෙමන් 400/=
52) කොහොල්ල ලාවුළු (බද්ද )
Small 500/=
Medium 750/=
53) හීන් කරබ 200/=
54) දමුණ ( ලේයර් 2' ) 300/=
55) කලටි 250/=
56) සියබලා
¥ තායි පැණි සියබලා 450/= , 3500/=
¥ තායි කිලෝ සියබලා 450/=
¥ තායි රතු සියබලා 500/=
¥ දේශීය රන් සියබලා 650/=
57) බද්ද වීර
Small 350/=
Medium 1500/=
Large 2500/=
XL 10000/=
58) බද්ද පලු
Small 350/=
Medium 750/=
Large 2000/= උස 3'
XL 10000/= උස 8'
59) බද්ද දිවුල්
¥ දේශීය 200/=
¥ සීඩ්ලෙස් 350/=
¥ ඒ.එන්.කේ දිවුල් 01 (ACC 53) 300/=
¥ ඒ.එන්.කේ දිවුල් (ACC 63) 300/=
60) බැ0කොක් මා ද0
Small 350/=
Medium 500/=
Large 2500/=
61) මිටි ඇබරැල්ල
Small 100/=
Large 800/=
62) අලිගැටපේර
¥ පොලොක් 250/=
¥ හෑශ් 350/=
¥ බෝතල් අලි පේර 350/=
¥ බූත් 7 450/= , 1000/=
63) දූරියන්
¥ දේශීය 200/=
¥ හොරණ ජම්බෝ 400/=
¥ හොරණ ගෝල්ඩ් 300/=
¥ දයා සීඩ්ලෙස් 2000/=
¥ ගෝල්ඩන් පිලෝ 450/=
¥ ලෝකල් සීඩ්ලෙස් 1000/=
¥ ලෝකල් යෙලෝ 1500/=
¥ කසුන් 250/=
¥ අඹතැන්න 500/=
64) පැණි මොර
¥ දේශීය - බද්ද 1500/=
¥ බැ0කොක් බද්ද 1'-2' 1500/=
¥ බැ0කොක් ලේයර් 3'-4' 3000/=
¥ නීරෝධා (ගන්නෝරුව 1) 1250/=
¥ බැංකොක් බද්ද 3' 4' 4000/=
65) පැණි කාමරන්ගා 200/=
66) අඹ
¥ රෙඩ් අයිවරි (බැංකොක් ) (out of stock )
¥ බැංකොක් ජයන්ට් 1000/=
¥ කර්තකොලොම්බන් 250/=
¥ විලාඩ් 250/=
¥ වෙල්ලෙඉකොලොම්බන් 250/=
¥ මහාචානුක් ( බැංකොක් ) 350/= , 1500/=
¥ මී අඹ 350/=
¥ පීටර් පසාන්ඩ් 350/=
¥ කියෝ සැවෝයි (අමුවෙන් කන) 450/=
¥ ඉන්දීයන් කහ අඹ 1200/= , 3500/=
¥ ටී. ජේ. සී 250/=
¥ නීලම් 300/=
¥ බන්ඩාරනායක සීඩ්ලෙස් 350/=
¥ හොරණ හිරු 400/=
¥ තායි පින්ක් 1000/=
¥ ඇටඹ 500/=
¥ රූමානි අඹ 500/=
¥ තිරුනෙල්වේලි (TV mango 1 )
Large pot 1500/=
Small 500/=
¥ අම්බලාවී 500/=
¥ බැංකොක් කහ අඹ 500/=
( මන් තොන්ග් ඒක් )
¥ දම්පර අඹ 250/=
¥ රතු ගිරා අඹ 1000/=
¥ පීටර් පසාන්ඩ් රතු 2000/= ( පෝච්ච්)
¥ දුර්ලභ මී අඹ වරිගයක්
L - 2000/= (4' / 5' )
M - 600/= ( 2' )
¥ ගිරා අඹ 350/=
(කෘෂිකර්ම දෙපා. නිකුත් කල වරණය)
¥ ලෝකල් අල්පොන්සු 450/=
67) සුදු හදුන් 250/=
68) එනසහල් 200/=
69) කහ පැල 100/=
70) පැපිනෝ 100/=
71) දූරියන් කොස් (සෙම්පදක්) 250/=
72) කොස් වර්ග
¥ ගිණි වරකා 350/=
¥ පැණි වරකා 300/=
¥ හිරෝෂා 300/=
¥ මහරගම 300/=
¥ මන්ඩූර් 300/=
¥ විශේෂිත කුරු වරකා 1000/=
¥ රෝස වරකා 250/=
¥ ෆදර්ලෝංග් 300/=
73) බද්ද ගොරකා
¥ දේශීය (රතු) 200/=
¥ හයිබ්‍රිඩ් (රතු) 500/=
¥ දේශීය ( කහ) 200/=
74) බද්ද ඇපල්
¥ රාගල උස 2' 4000/=
¥ ග්‍රීනි ස්මිත් ( කොළ) 4000/=
75) වෙරිගේටඩ් ලොවි (බද්ද ) 2500/=
76) budda's hand 500/= ලෙමන් වර්ගයක්
77) මිරකල් බෙරි ( පැණි ගෙඩි)
Small 150/=
Medium 350/=
Large 1500/= , 1750/=
78) ඩ්‍රැගන් ෆෘට් (රතු) 200/=
79) නිල් වෙරලු ( බීජ පැල) 350/= , 500/=
80) උණ බට
¥ මැලේසියන් කොල පාට 200/=
¥ මැලේසියන් හීන් සුදු පාට 300/=
¥ මැලේසියන් මහත සුදු 300/=
81) අරාසා ( බීජ පැල ) 300/=
82) ස්ට්‍රොබෙරි 100/=
83) පැෂන් ෆෘට්
¥ දේශීය ( කහ) 100/=
¥ බැංකොක් ( දම් ) 100/=
¥ රහංගල ( දම් ) ලේ. 150/=
¥ චීන පැෂන් ( කහ ) 150/=
84) දේශීය මා ද0 (බද්ද පැල) 500/=
85) ඇබිල්ල
¥ කූඹි ඇබිල්ල (බීජ ) 200/=
¥ බූව ඇබිල්ල (බීජ ) 250/=
86) බැ0කොක් මා ද0 (බද්ද )
Small 350/=
Medium 500/=
Large 1500/=
XL 2500/= උස 5'
87) බැ0කොක් ග්‍රේප් ෆෘට් (බද්ද ) 550/=
88) බැ0කොක් කස්ටඩ් ඇපල් (බද්ද) 450/=
89) සීනි අනෝදා බද්ද (කොල) 250/=
90) රොලීනියා ( අනෝදා වර්ගයක් ) 450/=