විසිතුරු මුකුණුවැන්න වර්ග (Mukunuwenna)

  • Kadawatha
  • 3 years ago
  • Views : 457
  • ID : #3814

₨. 50

Description

විසිතුරු මුකුණුවැන්න වර්ග විකිණීමට ඇත. හොදින් වැඩුණු එක පොට් එකක් (පදුරක්) රු 65 ක් පමණයි.

 තොග මිල - 50/= (10කට වඩා මිලට ගැනීමේදී)

තොග මිලදී ගැනීම් සදහා විශේෂ මිල ගණන්.

????️ Delivery සේවාව තාවකාලිකව නවත්වා ඇත. පැල තවානට පැමිණීමට කඩවත Town එකේ සිට 2.5 km පමණයි.

✉️ සියලුම ජලජ ,ඖෂධ , එලවලු හා විසිතුරු පැල , සිමෙන්ති මල් පෝච්චි , ප්ලාස්ටික් මල් පෝච්චි මිලදී ගැනීම සදහා page එකට message එකක් හෝ 0703855805 අංකයට අමතන්න.නැතිනම් whatsapp හරහා message එකක් එවන්න

Kadawatha Plant Nursery

070 385 5805

3814