සොනියා ඩෙන්ඩොබියම්

  • Chillaw
  • 4 years ago
  • Views : 245
  • ID : #3723

₨. 87,500

Description

කැපුම් මල් සදහා යොදා ගනු ලබන සොනියා ඩෙන්ඩොබියම් ඕකිඩ් වර්ගයේ පැල 250 විකිණීමට ඇත .අලුතින් වගාවක් ආරම්භ කිරිමට කැමති ඔබ සදහාමයි

පැල 250 ක් සදහා මිල 87500/=

කුරියර් පහසුකම් සහිතව

0760489831

(වරික වශයෙන් ගෙවිය නොහැක .)

පැල සිටවන අකාරයේ සිට පොහොර යොදන ආකාරය විස්තර කියා දෙමි.

මල් පිපෙන කාල වලදි මල් නැවත මිලදි ගනි .

3723