රහංගල ජමනාරං (Rahangala Jamanaran)
පාරිභෝගික මහතෙක් අපෙන් මිලදී ගත් පැලයක ඵලදාවේ පින්තූර වේ .
සිංහල හින්දු අළුත් අවුරුද්දට නැකතකට පැලයක් සිටුවීමට අදහස් කරන ඔබට, ප්‍රමාණ දෙකකින් ලබාගත හැක.
අධිශ්‍රේණි පැල 1500/=
මධ්‍යම ප්‍රමාණයේ පැල 350/=
වැඩි දුර විස්තර සදහා ( watsaap )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය.
( Bank Deposit Only)
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 300ක් ද වැඩි වෙන අමතර කොලොවක් සදහා රු: 90 ලෙස අයකිරිම සිදුවෙයි .