කහ ජමනාරනං " හොරණ එහිමි 1 "
Description :-
• පොත්ත කහපාටය
• බීජ රහිතයි.
• පොතු ගැලවීම ඉතා පහසුයි.
• ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 120 කි.
• වසර 4 කදී මීටර් 1.5 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
• අගෝස්තු – සැප්තැම්බර් හා අප්‍රියෙල් – ජූනි කාලවල ඵලදැරීම සිදුවේ.
• පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.1 පමනවේ.
![]()
![]()
![]()
![]()
![]()
බද්ද පැලයක මිල රු : 300/=
දේශීය / විදේශීය මෙන්ම ඌන භාවිත පලතුරු ඇතුළු විවිධ ප්‍රභේද පිලිබද අදහසක් ලබා ගැනීමට " GROW MORE PLANT NURSERY "
අපේ Facebook පිටුවට පිවිසෙන්න .
තවත් පුංචි ඉල්ලීමක් ,
හැමවිටම අළුත් දෙයක් ඔබට ඉදිරිපත් කරන " Geow More Plant Nursery " Facebook පිටුවට Like කරන්න අපිව Follow කරන්න . Share කරල ඔබේ නෑදෑ හිත මිතුරන් දැනුවත් කරන්න . ඒක අපිට ඔබෙන් ලැබෙන ලොකුම ලොකු උදව්වක් ..
වැඩි දුර විස්තර සදහා ( Whatsapp )
![]()
0759002439
![]()
0770846001
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය.
( Bank Deposit Only)
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 300ක් ද වැඩි වෙන අමතර කොලොවක් සදහා රු: 90 ලෙස අයකිරිම සිදුවෙයි .