' Coconut ' plant
( වසර 5 කින් පීදීමට නියමිත මෙම පොල් විශේෂය සැබවින්ම ඉහළ ඵලදාවක් ලබාදෙන අතර වසරේ සෑම කාලයකම ඵළ හටගැනීම සිදුවේ.වසර 3න් පීදෙන විශේෂයේ ප්‍රධාන ගැටලුව වන වසරේ එක් කාළසීමවක පමණක් ඵළ හටගැනීමේ තත්වය මෙම විශේෂයේ නොමැත.තවද සාරවත් ඉහළ අස්වැන්නක් සහිත ඵළ හටගනී.තරමක් විශාලව වැඩෙන අතර නීරෝගී පිරිපුන් බවින් යුක්ත ශාකයකි.)
ඔබට ලබාදෙන මෙම පැළ බිම් පොල් පැළ ආකාරයට ලබාදෙනු ලබයි.(පහත චායාරූපයේ පරිදි)
For Sale LKR 350/=
Kiribathavila , Baddegama , Galle
076 71 42 668 ![]()
Courier facility ![]()
Delivery facility ![]()
whole sale ![]()