Red Angel Pomegranate
රෙඩ් ඒන්ජල් දෙළුම්
පැල අලෙවිය සදහා ඇත .
ලේයර් පැලයක මිල රු : 650/=
පැමිණ මිලදී ගැනීමට අපහසු පාරිභෝගික ඔබට zingo කුරියර් සේවාව මගින් පැල ඇණවුම් කිරීමට හැකියාව ඇත.
පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)
කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පමණක් පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.
පලමු කිලෝව සදහා රු: 300 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 90 ලෙස අයකිරිම සිදුවෙයි .
For More Informations just contact us.
Grow More Plant Nursery
Munagama
Horana
0759002439
0770846001