#Money_plant
Dischidia oiantha
අවසන් ජායාරූප වල ඇති ප්‍රමානයේ පදුරක් 1200/=
ප්‍රවාහනය නොමිලේ
වගා මාධ්‍ය
ලොකු පොල් ලෙලි කැබලි කොටස් 2
කොහුබත් කොටස් 1
කොම්පෝස්ට් 1/2
සෙවණ හා සිසිලස ප්‍රිය කරයි
පොහොර
ඔස්මකෝට් n වැඩි පොහොර මාස තුනකට වතාවක්