Gira Aba (ගිරා අඹ)

  • Horana
  • 4 years ago
  • Views : 1405
  • ID : #3546

₨. 350

Description

ගිරා අඹ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කල දේශීය ගිරා අඹ වරණයේ බද්ද පැල අලෙවිය සදහා ඇත .

බද්ද පැලයක මිල රුපියල් : 350/= ක් වේ.

පැමිණ මිලදී ගැනීමට අපහසු පාරිභෝගික ඔබට කුරියර් සේවා දෙකක් මගින් පැල ඇණවුම් කිරීමට හැකියාව ඇත.

පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)

කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.

PROMPT

පලමු කිලෝව සදහා රු: 300 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 90 ක් ද,

ZINGO

පලමු කිලෝව සදහා රු: 280 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 70 ලෙස අයකිරිම සිදුවෙයි .

For More Informations just contact us.

Grow More Plant Nursery

Munagama

Horana

0759002439

0770846001

3546