Garcinia
වීරපාන ගොරකා ප්‍රභේදය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දුන් මීටර් 4 ත් 5 ත් අතර උසකින් පදුරක් ආකාරයෙන් වර්දනය වන පහසුවෙන් නඩත්තු කල හැකි හොද ඵලදාවක් ලබා දෙන " වීරපාන ගොරකා " ප්‍රභේදයේ බද්ද පැල අපෙන් ලබාගත හැක .
(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ ලේබලය සහිත)
බද්ද පැලයක මිල රුපියල් 300/=
කුරියර් මගින් නිවසටම ගෙන්වා ගන්න රු : 280/= ක් පමණයි .
(කුරියර් මගින් පැල ගෙන්වා ගැනීමේදී පැල සදහා පමණක් මුදල් බැංකු ගිණුමට බැර කල යුතුයි )
Grow More Plant Nursery
Munagama
Horana
0759002439
0770846001