ඔබ ඕකිඩ් වවන්න ආසද?.. වෙළද පොළෙන් මිලදී ගත් ඕකිඩ් පැළ වල මල් පිපෙන්නේ නැද්ද ?.. ඕකිඩ් වැවීමට ගොස් අමාරුවේ වැටුණද?.. ඕකිඩ් වගාව සම්බන්ධ සියළුම ගැටලු විසදා ගැනීමට ඔබත් එන්න...
ස්වයං රැකියාවක් ලෙසින් ජීවිතය අලුතින් දිනන්නට ,නිදහසේ සිට විනෝදාංශයක් ලෙසින් විවේක කාලය සතුටින් ගෙවීමට ,ඔබත් එන්න .....
පුංචි ව්‍යවසායකයෙකු ලෙසින් ව්‍යාපාරික ලෝකයේ ඉහළටම යන්නට පාර කියන ඕකිඩ් පුහුණු වැඩමුළුව ...ඔක්තෝබර් මස පලමු සතියේ දී මුල්ලේරියාව අනුහස් ඕකිඩ් හිදී පැවැත්වේ ... දැන්ම අමතා පැමිණීම තහවුරු කරන්න ... 0704442727whatsapp-0756442727