මහ හිඹුටු ( Himbutu )
හිඹුටු වැල් වල අතු රිකිලි දිගේ මල් හා ගෙඩි රාශියක් හටගනී.කුඩා මල් කහ පැහැති හෝ කොළ පැහැයට හුරු කහ පැහැති වේ.ඉදෙන හිඹුටු ගෙඩි දැකුම්කළු තැඹිලි පැහැයක් ගනී. හිඹුටු ගෙඩියක ඇතුලත බීජ 03 ක් පමණ දක්නට ලැබෙන අතර ඒ වටා ආහාරයට ගත හැකි තැඹිලි පැහැති ජෙලිමය මාංශලයක් ඇත. ඉතා මිහිරි රස හිඹුටු ස්වාභාවික වනාන්තර වල තිබෙන බවට තොරතුරු ලැබී ඇත. දැනට ගවේශණයන් මගින් සොයාගෙන ඇති විශේෂයන් එතරම් පැණි රස නොවන අතර ඒවායේ බි‍්‍රක්ස් අගය 5-6 ක් පමණ වේ. හිඹුටු ගෙඩියක් රවුම් හැඩයක් ගන්නා අතර එහි බර ග‍්‍රෑම් 12-16 ක් පමණ වේ. හිඹුටු වැල් වල අතු රිකිලි දිගේ මල් හා ගෙඩි රාශියක් හටගනී. කුඩා මල් කහ පැහැති හෝ කොළ පැහැයට හුරු කහ පැහැති වේ. ඉදෙන හිඹුටු ගෙඩි දැකුම්කළු තැඹිලි පැහැයක් ගනී. හිඹුටු ගෙඩියක ඇතුලත බීජ 03 ක් පමණ දක්නට ලැබෙන අතර ඒ වටා ආහාරයට ගත හැකි තැඹිලි පැහැති ජෙලිමය මාංශලයක් ඇත. ඉතා මිහිරි රස හිඹුටු ස්වාභාවික වනාන්තර වලින් හමුවෙයි. බි‍්‍රක්ස් අගය 5-6 ක් පමණ වේ. හිඹුටු ගෙඩියක් රවුම් හැඩයක් ගන්නා අතර එහි බර ග‍්‍රෑම් 12-16 ක් පමණ වේ.
පලමු රූපයේ ආකාරයට බදුන් ගතව හිඹුටු පහසුවෙන් වගාකර ගත හැක. අවුරුදු 1 1/2 තුල ඵල දැරීම සිදුවේ .
පැලයක මිල රු : 350/=
Grow More Plant Nursery
Horana .
0759002439
0770846001