අළුත් අවුරැද්දට අලුත් විදිහට ගෙවත්ත අලංකාර කර ගැනීමට ඔබත් කැමතිද.....
එසේනම් මෙන්න ඔබට විෂේශ පැකේජයක්
රතු සුදු රෝස වර්ණයන්ගෙන් සමන්විත පෙති අඩු නෙළුම් බීජ සහ
සුදු සහ රෝස වර්ණයන්ගෙන් සමන්විත සියපත් බීජ පැකේජය...
ඉහත වර්ණයන්ගෙන් සහ වර්ග වලින්
මිශ්‍ර බීජ 15ක් රැපියල් 350ක් පමනයි.
දින 7කක් ඇතුලත නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ නම සහ දුරකතන අංකය ලබාදෙන්න
පාර්සලය නිවසට ලැබුනු පසු මුදල් ගෙවීමට හැකි පරිදි අප ඔබට ලබා දෙන්නෙමු
පැලවීමේ පතිශතව 75% සිට 95% අතර වෙයි...
ඩිලිවරි ගාස්තුව රැපියල් 150.ක් අමතර අයවේ
අමත්න්න
0714088763
Siyapath Seeds.
Red,White,Pink colors available .
Cash on delivery available .