Apple pera plants
ඇපල් පේර පැල විකිනීමට ඇත.
මාසයකට පැල 5,000 ක් සැපයීමේ ධාරිතාවයක් අප සතුයි.
පැලයක් රු: 30.00.
අගල් 8-16 පැල සැපයිය හැක.
පලමු කප්පාදුව කරන ලද අතු 02 බෙදනලද පැල සැපයිය හැක.
වටපනු හානිය වැලැක්වීම සඳහා “වෙලන්” ප්‍රතිකාරක යොදන ලද ගුණාත්මක පැල
මාස 08න් පීදීම ආරමිභ වේ
0779921538