MICH HY1 Seeds (මිරිස් බීජ)

₨. 1,250

Description

මිල:  10g- 1250/=

MICH HY1 Seeds මිරිස් බීජ විකිණීමට ඇත

අප  රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනත යටතේ ලියාපදිංචි ආයතනයකි ( Business Reg.No:WE 5272 , Seeds Act Reg.No: SA/CMB/07690 (SR) )

 මහ ඉලුක්පල්ලම භෝග පර්යේෂණ ආයතනයේ බීජ සහතික කිරීමේ සේවයේ අධීක්ෂණය යටතේ අප ගොවිපලේ හරිතාගාර තුළ ඉතා උසස් තත්වයෙන් අප විසින්ම මෙම බීජ නිෂ්පාදනය කර ඇත

වැඩි විස්තර සඳහා කරුණාකර පහත දුරකතන අංකයන්ට අමතන්න

අග්‍රා: 071 223 0457

සැලකියයුතුයි : වෙනත් ස්ථානයකින් ගෙන අප ගොවිපල නාමය යටතේ නැවත අසුරා විකුණන බීජ නොවන බව පැහැදිලිව අවධාරණය කරමු.

3386