Lady jane (ලේඩ් ජේන්)

  • Ratnapura
  • 4 years ago
  • Views : 467
  • ID : #3337

₨. 3,500

Description

?? මෙම පැල 50 පැකේජය රු. 3500/= ක් පමණයි .

?? ලේඩි ජෙන් වර්ග රැසක් කවලමේ පැල 50ක් විකිණීමට .

?? අගල් 3ත් 5 ත් අතර උස කුඩා පැල වේ.

?? කුඩා පැල පදුරු සහිත පැලද ඇත.

?? ලබාදෙන පැල වල උස සමග පැහැදිලි photo පෝස්ට් එකේ සදහන් කර ඇත . එම පැලම ලබාදේ . නැවත නැවතත් පොටො එවීමට අපහසුයි ??

?? අවශ්‍ය අයෙකු පමණක් inbox විමසන්න . කූරියර් පහසුකම් සහිතය

?? පැල වෙන් කර තබන්නේ මුදල් තැන්පත් කිරීමෙන් පසුව බව කරුනාවෙන් සලකන්න ???

? watsapp 0719215507

? විමසීම් 0786549245

3337