පැනි කුරුල්ලන් ආකර්ෂණය(Russelia Equisetiformis)
ඔබේ ගෙවත්තටත් පැනි
කුරුල්ලන් Hummingbirds ![]()
ආකර්ෂණය කර ගන්න මේ Russelia Equisetiformis මල් පැලයක් ඔබේ ගෙවත්තේ සිටුවන්න. [Fountainbush, firecracker plant, coral plant, coral fountain, coralblow or fountain plant]
මෙහි මල් රතු හා සුදු වර්ණයෙන් ලබා ගත හැක.
Best Flowers for Attracting Hummingbirds.
Russelia Equisetiformis මල් පැල විකිණීමට ඇත. Rs. 1500/- (එල්ලන පොච්චිය සමග)
පොඩි පැල - Rs. 300/-![]()
මේ මල් සදහා සමනළයින් ද ආකර්ෂණය වේ. ඔබේ ගෙවත්තත් පැනි කුරුල්ලන් ගේ මිහිරි
නාදයෙන් හැඩ කර ගන්න.![]()
![]()
![]()