Vanila (හොදින් වැඩුණු වැනිලා වැල් )

  • Kandy
  • 4 years ago
  • Views : 1623
  • ID : #3067

₨. 80

Description

අඩි තුනක වැනිලා වැලක මිල  80/=

තරඟකාරී  ආර්ථික රටාවට ඔබත් සූදානම් වන්න ..?අඩුම මිලට වටිනාම ආර්ථික බෝග අපෙන් විතරමයි??ලොව වටිනාම කුළුබඩු ගණයට අයත් (කුළුබඩු ලොවේ රැජින ) එනසාල්  වැනිලා කරාබු යන බෝග දැන් උපදෙස් සහිතව ඉතා ලාබදායී මිලට ලබාගත හැක වැනිලා වෙළෙඳපොළ වටිනාකම 40000/=1kg එනසාල් වේලපු කිලෝවක වෙළදපොල වටිනාකම 15000-20000  1kg අතර  පොට්  පැළ  ප්‍රවාහනය කිරීම අපහසු නිසා.පැළයට හානියක් නොවන පරිද්දෙන් කොහුබත් මුලට තබා අප විසින් ප්‍රවාහනය කරයි ..(ව්‍යාජ  පැල විකුනුම් කරුවන්ට හසු නොවන්න.එනසල් වගාවෙහි නියැලෙන අපෙන් පැල ලබාගන්න (පැළ විසිපහකට වැඩි නම් ප්‍රවාහනය නොමිලේ  ).  ????????????අඩි 2ක් පමන උස 100/=?අඩි 04පමණ උස එනසල් පැලයක මිල=120/==??අඩි තුනක වැනිලා වැලක මිල  80/=??(විශ්වාසනීය සේවය ) එනම් පහත සඳහන් දුරකථන දුරකතන අංකවලට ඇමතුමක් ලබා දෙන්න .නැත්නම් විස්තර ඉන්බොක්ස් කරන්න ..?☘️?0701782296watsup?0763060597? ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් 300/= සුළු මුදලක්පමණක් අය කෙරේ  ඔබගේ ඇනවුම අපට ලබාදෙන්න.??වැඩි විස්තර සඳහා අපේ පේජ් ලින්ක් එක සමග එකතු වෙන්න... ස්තූතියි.

3067