Height 8cm
Diameter 7.5 cm
ඔබට අවශ්‍ය කරන මල් පෝච්චි දැන් අපෙන් මිලදී ගත හැක.
පින්තාරු කල සහ නොකළ මල් පෝච්චි ලොකු, කුඩා වශයෙන්.....
දැන් අප ලග මැටි, පෝසිලේන්, ටයිටෙනියම් වර්ග වල මල් පෝච්චි විකිනීමට තිබේ...
ඔබ පැල තවාන් හිමි කරුවෙක් නම් ඔබට පහසු මිලට තොග වශයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.
ඔබට ඔබගේ නිවසට සරිලන පරිද්දෙන් උවද, නිම කරවා ගතහැක.
නිවස තුල තබා ගැනීමට අලංකාර මල් පෝච්චි ඔබේ සිතේ පරිදි සකස් කරගන්න..
තොග වශයෙන් ලබා ගත හැක....
අපනයන සදහාද යෝග්‍ය වේ.
අමතන්න.0773779870
Painted and unpainted flower pots in large, small.....
We now have flower pots of clay, porcelain and titanium for sale...
If you are a plant nursery owner you have the ability to buy in bulk at an affordable price.
Its perfect for your home.
Available in bulk....
Also suitable for export.
Call me. 0773779870