පහත වර්ණ සහ තවත් වරණ රාශියකින් යුත් පොල් ලෙල්ලේ ඔතන ලද , අගල් 6- 10 ප්‍රමාණයේ, ආනයනික ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැළ ලබා ගත හැක.....පැමිණ හෝ කුරියර් සේවාව මගින් ලබාගත හැක.කුරියර් සේවාව මගින් ලබා ගත හැකි අවම පැල සංඛාව 20යි.
වැඩි විස්තර සදහා මෙම වෙබි අඩවියෙන් හෝ 0768749595 අංකයෙන් whatsapp මගින් විමසන්න