Vegetables Plants

  • Galle
  • 4 years ago
  • Views : 418
  • ID : #2873

₨. 30

Description

ඔබගේ පැළ තවානට අවශ්‍ය සියලුම එළවලු පැළ වර්ග දැන් අප තවාන මගින් මිල දී ගත හැක.

තොග මිල :- රු.30/= (පැළ ගණන මත මිල අඩු වේ.)

සිල්ලර මිල :- රු.50/=

දැනට Delivery සේවාවක් මගින් ඔබ තවාන වෙත ‌පැළ ලබා දිය නොහැකි අතර ඔබට අප තවාන වෙත පැමිණ පැළ ලබා ගැනීමට සිදු වේ.

[මෙම පැළ පොට් එකක බර වැඩි බැවින් කූරියර් කිරීමේ හැකියා‌වක්ද නොමැත.]

මිල ගණන් සහ වැඩිදුර විස්තර සදහා මෙම දුරකථන අංකයට ඇමතීමෙන් හෝ Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

දු.අ.:- 0716673587

වම්බටු (Brinjol)

වැරණියා (Varaniya)

මාළු මිරිස් (Malu Miris)

අමු මිරිස් (Amu Miris)

තක්කාලි (Tomato)

කතුරුමුරුංගා (Kathurumurunga)

බීට් (Beet)

අතු ගෝවා (Athu Gova)

ගෙඩි ⁣ගෝවා (Gedi Gova)

සලාද (Salad)

බණ්ඩක්කා(Okra)

බඩඉරිඟු (Corn)

ගම්මිරිස්(Pepper)

නයි මිරිස්(Nimiris)

මෑ (Maa)

2873