පහත පැල වර්ග අපෙන් ලබා ගත හැක
මිල් සදහන් ය
කුරියර් හරහා පමණක් එවනු ලැබේ
කුරියර් ගාස්තු පලමු කිලො එක සදහා 300/=කි
(පැල 8-9ක් පමණ ඉන් එවිය හැක)
වැඩි වෙන සෑම කිලෝ එකක් සදහාම 70/=ක් එකතුවේ.
මල් වල මුදල් මුලින් තැන්පත් කල යුතුය
කුරියර් ගාස්තු ගෙවා ලබා ගත හැක
පැල 10ට වඩා මිලදී ගැනීමෙදී නොමිලේ කුරියර් ඛරනු ලැබේ.
පෝස්ට් එක හොදින් කියවා අවශ්‍ය නම් පමණක් පේජ් inbox හරහා විමසන්න
පැලයක් රු .180/=