Petunia Pot (පිටෝනියා )

  • Welimada
  • 4 years ago
  • Views : 323
  • ID : #2814

₨. 135

Description

Hello.... pitoniya lovers..Are you ready ?????

LOCKDOWN එකේ මල් වවමුද ?

ඉතා හොඳින් වැඩුණු, මල් පිපී ඇති, නිරෝගිමත්

??️??පිටෝනියා මල් පැල???

?ඉතා පහසු මිලට

? කුරිය සේවාව මඟින් ආරක්ෂිතව

?️ නිවසටම ගෙන්වා ගන්න

? ඔබේ ආදරණීයයන් වෙත ත්‍යාග ලෙස යවන්න

? ඔබට කැමති ප්‍රමාණයක් පැල ලබාගත හැක

?මෙම ඡායාරූපවල ඇති සියලු වර්ග අප සතුයි

?පහත පැල වර්ග අපෙන් ලබා ගත හැක

?මිල් සදහන් ය

?කුරියර් හරහා පමණක් එවනු ලැබේ

?කුරියර් ගාස්තු පලමු කිලො එක සදහා 300/=කි

(පැල 10ක් පමණ ඉන් එවිය හැක)

?වැඩි වෙන සෑම කිලෝ එකක් සදහාම 70/=ක් එකතුවේ.

?මල් වල මුදල් මුලින් තැන්පත් කල යුතුය

?කුරියර් ගාස්තු ගෙවා ලබා ගත හැක

?පැල 10ට වඩා මිලදී ගැනීමෙදී නොමිලේ කුරියර් ඛරනු ලැබේ.

පෝස්ට් එක හොදින් කියවා අවශ්‍ය නම් පමණක් පේජ් inbox හරහා විමසන්න

✔️ ඔබට අවශ්‍ය නම්,

?️කපුරු මල් පැල

?ජේබ්‍රා මල් පැල

? රෝස මල් පැල

විවිධ පාටවලින් අණවුම් කිරීමේ හැකියාව ඇත

පැලයක් රු .135.00

අදම ඇණවුම් කරන්න ?

2814