Sansevieria trifasciata Hahnii (Bird Nest)

  • Kadawatha
  • 4 years ago
  • Views : 310
  • ID : #2743

₨. 150

Description

මෙම සංසවේරියා වර්ගය එක් පැලයක් රු 150/= පමණයි. ????

?️?තොග මිලදී ගැනීම් සදහා විශේෂ මිල ගණන්.

? කඩවත ප්‍රදේශය තුල (5km තුල ) 2000/= ට වැඩි බිල්පත් සදහා පමණක් ප්‍රවාහනය නොමිලේ.

? ගම්පහ සහ කොළඹ ප්‍රධාන නගරය ආශ්‍රිත ප්‍රදේශ වලට සාධාරණ මිලකට ප්‍රවාහන පහසුකම් ලබාදිය හැක.

✉️ සියලුම ජලජ ,ඖෂධ , එලවලු හා විසිතුරු පැල , සිමෙන්ති මල් පෝච්චි , ප්ලාස්ටික් මල් පෝච්චි මිලදී ගැනීම සදහා page එකට message එකක් හෝ 0703855805 අංකයට අමතන්න.නැතිනම් whatsapp හරහා message එකක් එවන්න

2743