Dhayya(අළු රහිත කර දහයියා)

₨. 106

Description

? අළු රහිත කර දහයියා.. තොග සහ සිල්ලරට?

* K1 පැකේජ එක

ඩිලිවරි සමග ?50KG ගන්නවනම් 1KG මිල රු.106.00

contact ??

#future_Mart_SL 0768661416

Whtsapp 0705112530

උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය කාබනික ද්‍රව්‍ය අඩු මිලට සපයන්නෝ..

කර දහයියා යෙදීමේ වාසි ?

* වගාවේ දිලීර රෝග ඇතිවීම පාලනය කරයි..

* මාධ්‍යයේ අවශ්‍ය ජලය රදවා ගැනීම සිදු කරයි

* දහයියා අගුරු නිසා පසේ කාබන් ප්‍රතිශතය ඉහල යාම නිසා පසේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වැඩිවී වගාවට හිතකර පසක් නිර්මාණය වේ..

* තවද ගොලුබෙල්ලන් ??වැනි කෘමි හානි වලින් වගාව ආරක්ෂා කරගැනීමටද පුලුවන්..

* වගාවට ගැටලුවක් වෙන පසේ ආම්ලිකතාවය සහ ලවණතාවයද අඩු කරගැනීමටද කර දහයියා මගින් පුලුවන්..

2730