Lady Jane Anthurium (ලේඩ් ජේන් මල්‍ රහිත කුඩා පැල )

  • Matara
  • 4 years ago
  • Views : 568
  • ID : #2643

₨. 120

Description

ලේඩ් ජේන් ඇන්තුරියම් මල්‍ රහිත කුඩා පැල

වර්ග කවලමේ පැල පැලයක් Rs 120ක් පමනි..

මදර්ප්ලාන්ට් වලින් ඉවත් කරන අතිරික්ත පැල වේ..

කද පැලද ඇත ..සියල්ල කවලමේ ලබාදෙන අතර ඔබට වර්ග වෙන් කර ලබා දෙන්නේ නැත.. එකම වර්ගයේ හො වර්ග 2/3කින් පැල ලබා නොදේන අතර සියලූම වර්ග කවලමේ පැල ලබා දේ..

❤️අවම පැල 20ක් ලබා ගත යුතු අතර පැල 20 Rs2400පමනි..

පැල 20කට අඩු ඇනවුම් වලදි පැලයක් Rs 160ක් වේ..

අගල් 03/04/05/06අතර මව් පැල හා කද පැල කවලමේ ලබාදේ..

❤️ ලබා දෙන පැල හා වර්ග පැහැදිලි ව පොස්ට් එකට ඇතුලත් කර ඇති බැව්න් නැවත නැවත ජායාරූප ලබා නොදේ..

.❤️පොස්ට් එක හොදින් කියවා අවශ්‍යයි නම් පමනක් ව්මසිම් කරන්න කාරැනික වන්න..

❤️සියලූම ඇනවුම් බැංකු තැන්පත් සදහා පමනි??? 0775510980 whatsapp හරහා ව්මසිම් කරන්න

❤️දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි

2643