?නිවසක අනිවාර්යෙන්ම තිබිය යුතු මහා ගුණ ඇති උගුරැස්ස??
??බාල මහලු කාටත් එකසේ රසවිඳිය හැකි, කියා නිම කල නොහැකි ගුණැති උගුරැස්ස පැල විකිණීමට ඇත??
??බද්ධ උගුරැස්ස පැලයක් බදුනක වවාගත හැකි අතර වසර පුරා පලදාව ලබාදේ. යෝධ උගුරැස්ස නමින්ද හදුන්වයි. ලංකාවේ ඕනෑම පළාතක පහසුවෙන් වගා කල හැකිය. කටු රහිතය. මල් ඒමට ආසන්න ලොකු පැල සහ පීදුන පැල ඇත??
??අඩි තුනක් පමණ උස දේශීය උගුරැස්ස පැලද ඇත. ඒවාද බදුන්වල වගා කල හැකි අතර පහසුවෙන් ඕනෑම පළාතක හොඳින් වර්ධනය වේ. කටු සහිතයි. ශාකයේ සියලු ම කොටස් ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගනී??
?Nadee plant Nursery?
??DIYATHALAWA??
??0703216395??
??0772008672??
300/= සිට ඉහලට