Fish Tonic (ශාක වර්ධක අති උත්තේජක )

₨. 580

Description

අප කෙරේ තැබූ විශ්වාසය තව තවත් තහවුරු කරමින් ඇණවුම් අති විශාල ප්‍රමාණයක් කුරියර් පහසුකම් මත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදු කරමින් ඉතා සාර්ථක ප්‍රතිඵල මගින් ඉහළ අස්වැන්නකට හිමිකම් කියන වැඩිදියුණු කරන ලද අධි පෝෂක දියරමය පොහොර ඔබගේ ගෙවතු වගාවේ සිට මහා පරිමාණ වාණිජ වගාවන් සදහා නිර්දේශිතයි.

සාමාන්‍ය මාත්‍රාව ලෙස 16L සදහා 200ml ( 1L :12.5ml ) ලෙස යොදා උදෑසන 7/9 අතර හෝ සවස 4/6 යන කාලය තුල ,මීදුම සුසර කොට පත්‍ර මතට ඉසීමෙන් හෝ මූල පද්ධතියට යෙදීමෙන් ශාකය ඉක්මනින් උරා ගැනීම සිදු කරයි.

මෙය ඕනෑම විසිතුරු ශාක සදහා ද නිර්දේශිතයි.

කුරියර් සේවාව මගින් ඔබ ප්‍රදේශයට බෙදාහැරීම සිදු කරන අතරම "ලීටර 1" ප්‍රමාණයෙන් නිෂ්පාදිත අතර,අවශ්‍යතාව මත වෙනත් ප්‍රමාණයෙන් ලබා දිය හැකිය. ලීටරයක් රු.580ක් ( ටැංකි 5 ) වන අතර, ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ඇමතුමක් මගින් ලබා ගත හැකිය.අපගේ දුරකථන ජාලය උදෑසන 5 සිට රාත්‍රි 12 දක්වා විවෘත ව ඇත.

සුභානි පැළ තවාන ,කැස්බෑව පාර ,බණ්ඩාරගම .070 48 88 614

Recommended for large scale commercial farming from your garden.

Used as 200 ml (1 L: 12.5 ml) for 16 L as normal dose between 7/9 am or 4/6 pm, spray fog on tunes or root The plant sucks quickly by applying to the system.

This is also recommended for any fancy plants.

Subhani plant nursery, Kesbewa road, Bandaragama. 070 48 88 614

2585