₨. 1,500
කිසිවෙකුට සමකල නොහැකි ශ්‍රී ලංකාවේ විශාලතම orchid hybrids එකතුව අපෙන්. දෙමුහුන්කරනය ( hybridization ) මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල නව ප්‍රබේදයන් එකතුවක් දැන් ඔබට ලබාගත හැක.
පහතින් දක්වා ඇත්තේ එම ප්‍රබේදයන්ට අදාල තොරතුරුය.
එක් එක් ප්‍රභේදයේ දෙමුහුමට අදාල ගැහැනු ශාකයට( බීජ දරණ ශාකයට) අදාල පුෂ්පය වම් පැත්තේත්, පිරිමි ශාකයට (පරාග ලබාගත් ශාකයට) අදාල පුෂ්පය දකුණු පැත්තේත් දක්වා ඇත.
සමූහ බදුන් ( compot ) ප්‍රමාණයෙන් ලබාගත හැක.
Compot එකක පැල 55-60 අතර ප්‍රමාණයක් ඇත.
Compot එකක ඇත්තේ එක ප්‍රභේදයක පැල පමණි.
කුරියර් (Courier)සේවාව මගින් දිවයිනේ ඕනෑම තැනකට රු 300ක මුදලකට ගෙන්වාගත හැක.
Compot එකක මිල රු 1,500කි.
කුරියර් මගින් එවන විට පැල,බදුන් වලින් ගලවා එවනු ලැබේ.
මෙහි දක්වා ඇත්තේ දැනට අලෙවිය සදහා සූදානම් කර ඇති පැල වල චායාරූප වේ.
අමතන්න/ WhatsApp කරන්න.
0773778148
ලිපිනය
https://goo.gl/maps/xxv8aXVSzp94FrpWA
We have the largest collection of orchid hybrids in Sri Lanka that no one can match. Through hybridization you can now get a collection of new varieties of locally produced Dendrobium seedlings.
Below is information related to those hybrids.
The flower corresponding to the female (seed bearing plant) of the hybrid of each species is shown on the left and the flower corresponding to the male plant (pollen obtained plant) is shown on the right.
You can easily order by the reference number.
Available in compot sizes.
There are 55-60 plants in a compot.
A compot contains only one variety of plants.
The price of a compot is Rs. 1,500 only.
Courier service can be arranged anywhere in the island for Rs. 300.
When sent by courier, the plants are removed from the pots.
Shown here are photos of plants currently ready for sale.
![]()
Call / WhatsApp for more details
0773778148
Location