Organic Fertilizer (කාබනික පොහොර )

  • Kandy
  • 4 years ago
  • Views : 2229
  • ID : #2422

₨. 850

Description

Green Land - කාබනික පොහොර

සිල්ලර මිල 40 Kg   850/=

පැමිණ ගන්නා විට 40Kg  550/=

Delivery සමග  40 kg  700/=

✅ දිවයින පුරා බෙදා හැරීම් කටයුතු සිදු කරනු ලබයි

✅ ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනය මගින් ප්‍රමිතිය සහතික කර ඇත.

✅ අමුද්‍රව්‍ය - ගොම පොහොර

එලු පොහොර

කුකුල් පොහොර

කොල පොහොර

කොහු බත්

කර දහයියා

✅ යෙදිය හැකි වගාවන් - කුරුදු වගාව

තේ වගාව

රබර් වගාව

පොල් වගාව

සියලුම තවාන් වර්ග සදහා

✅ විසිතුරු මල් පැල හා එලවලු වගාවට යෙදූ විට ඉහල අස්වැන්නක් හා ශාකයේ වර්ධනය දැක ගත හැක.

✅ මූලික පොහොරක් ලෙස සෑම බෝගයකටම යෙදීම සුදුසුයි.

✅ අවශ්‍ය ප්‍රමාණ වලින් පවතී - 2kg, 5kg, 10kg, 20kg, 40kg

✅ නිෂ්පාදනය හා බෙදා හැරීම - :

? Green land organic fertilizer project ?

No 185 A,

Thelahara,

Kobeigane.

අමතන්න - : 076 62 94 880

071 19 02 598

✅ පොහොර 10000kg ලබා ගන්නා විට විශේෂ වට්ටමක්

✅ දුරකථනයෙන් අමතා ඔබගේ ඇනවුම ලබා ගන්න

✅ wholesale minimum 10000kg or 250 bags

2422