Potting Mix (වගා මිශ්‍රණය )

₨. 800

Description

අපගේ සේවා ජාලය තව තවත් පුළුල් කරමින් , අප ආයතනය මගින් සේවා ලබාගන්නා වූ සමාගම් හා පාරිභෝගිකයන් වෙනුවෙන්

කාලාන්තරයක් පුරා සිදු කරනු ලැබූ පරික්ෂණයෙන් අනතුරුව නිෂ්පාදිත සමතුලිත වූ මූලික වගා මාධ්‍ය මිශ්‍රනය දැන් වගාබිම් සදහා යොමු කරනු ලබයි,මෙය අප සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති සදහා දැනටමත් භාවිතා කරයි.මෙහි ඉතාමත් යෝග්‍ය වූ අමුද්‍රව්‍ය 100% කාබනික මාධ්‍ය පමණක් යොදා නිෂ්පාදනය කර ඇත.කාබනික පොහොර සපයාගැනීමත්,වර්තමානයේ නිතර නිතර වෙනස් වන්නාවු මිලත්,කාලයත්,ශ්‍රමයත් ඉතිරි කරමින් පැළයක් පරිණත ගසක් වනතුරු පෝෂණය මෙහි ඇත.පහත ඡායාරූප පෙල අප යොදා ගන්න අමුද්‍රව්‍යයි.විශේෂ කරුණක් වන්නේ බදුන් හා භූමියෙහි සිදු කරන වගාවන් වෙනුවෙන් අප කොටස් අනුපාතයන් ඒ ඒ වෙනුවෙන් වෙනස් කිරීමත් හා ඔබගේ ප්‍රදේශය අනුව වගා මාධ්‍ය ඔබට ලැබෙනු ඇත. ඉතා පහසු මිලකටත්,පැළ සමගම ලබාගන්න විට විශේෂ වට්ටමක් සහිතව ලබා ගැනීමටත් හැකිය.

ඔබට අවශ්‍ය ඕනෑ ම පැළ ප්‍රමාණයක් සමග,50kg රු.800ක මිලටත්,නැතහොත් රු.900ක මිලටත් ලබාගත හැකිය.ඔබට අවශ්‍ය තොරතුරු සදහා අපගේ සුභානි පැළ තවාන පිටුවට හෝ ඇමතුමක් ලබා දීමෙන් ලබාගත හැකිය..

සුභානි පැළ තවාන ,කැස්බෑව පාර,බණ්ඩාරගම.070 48 88 614

2395