බ්ලැක් ලව් PACKAGE

  • Balangoda
  • 4 years ago
  • Views : 324
  • ID : #2394

₨. 6,000

Description

?♣ බ්ලැක් ලව් PACKAGE - NO 03 ♣♣?

? රු 6000.00/= පමණයි...

? මල් සහිත වර්ග 05 ක්

?♣ බ්ලැක් ලව් මල් 2 සහිත ශාක 01 .

?♣ සමර් ලව් මලක් සහ කැකුලක් අැති මොටෙයි සහිත කට් කල හැකි ශාක 01.

?♣ ඩෙවෝට් මලක් සහ කැකුලක් සහිත ශාක 01.

?♣ශිරානෝ මල් අාසන්න පැළ 01.

?♣මිලියන් කුඩා පැළ 01.

?ලබා දෙන සියළු පැළ වල උස සහ ප්‍රමාණය අැතුලත් පැහැදිලි ඡායාරූප සහිතයි

?ඡායා රූප අවසානයේ මල් වර්ග හදුනා ගැනීම සදහා වෙන වෙනම දක්වා අැත.

?ඡායාරූප වල දක්වා අැති පැළම ලබාදෙන බැවින්‍ එක් පැකේජයක් පමණක් අැති බව සලකන්න.

?පැකේජයන් වෙන්කර තැබීමක් සිදුකල නොහැකි බව කරුණාවෙන් සලකන්න.

මුදල් ගෙවීමෙන් පසු අැණවුම තහවුරු කරගන්න

?දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි..

?බලංගොඩ අවට නම් පැමින රැගෙන යා හැක.

0452286420 ☎

0705624162 WhatsApp ?

INBOX මගින් වැඩි විස්තර ලබාගන්න. ?

2394