Nedaland Tissuculture පැළ වර්ග පහක් සහිත පැකේජ් එකක් 3500/= ලබා දෙන්න තීරණය කළා![]()
![]()
![]()
![]()
කියලා මං කලිනුත් පෝස්ට් එකක් දැම්මා .නමුත් පාරිභෝගිකයන්ට පවතින නොයෙකුත් සාධාරණ ගැටලු සමග වඩාත් පැහැදිලිව පෝස්ට් එකක් යෙදිය යුතුව කියලා හිතුවා ![]()
![]()
![]()
.අපි ලබාදෙන පැකේජ් එක .මෙහි දක්වා ඇති ප්‍රමාණයේ වර්ග පහකින් යුතු nedarland tissueculture පැල පහක්![]()
![]()
![]()
![]()
![]()
.netherland පැල cut කිරීමේ වීඩියෝ එකේ දක්වා ඇති විදිහටම ඔයාලට මේ පැල කට් කරන්න පුළුවන් ![]()
![]()
![]()
.