Anthurium Collection

₨. 150

Description

?? මල් රහිතව පැළ සෙවූ සියල්ලන්ටම නැවතත් අවස්ථාවක්... ?

? මල් පිපීමට ආසන්නම නීරෝගී අඩි බාගයකට වඩා උස පැළයක් රුපියල් 150/= පමණි

? ( අවමය පැළ 20ක් ගත යුතුයි )

? රෙඩ් චැම්පියන්, පින්ක් චැම්යන්, සසෝ ඇතුළුව රැපිඩෝ, පර්පල් ඩ්‍රීම් සහ ලස්සනම සීඩ්ස් වර්ගද ඇතුලුව පැළ ලබා දේ…(Red Champion,Pink Champion,Rapido,Purple Dream,-)

?සියලුම පැළ වල මල් පිපුණු පසු රුපියල් 350, 400, 450 මිල ගණන් යටතේ විකිණීමට හැකියාවක් ඇති නිසා ඔබට හොඳ ආයෝජයනයක් වේවි..

? සියලුම පැළ කලවමට ලබා දේ

? වෙනම වෙනම නැත

? අවමය පැළ 20ක් ගත යුතුය

? ලබා දෙන වර්ග සහ ලබා දෙන පැළ වල පින්තූර පහත දමා ඇත

? මිල, වර්ග, පින්තූර සහිතව විස්තරාත්මකව පෝස්ට් එකෙහි සඳහන් කර ඇති නිසා ඔබට හැකි එය බලා ඇනවුම් කරන්න…

? ඇනවුම් කිරීමට අවශ්‍ය අය පමණක් විමසන්න…

? පැළ වෙන් කර තැබීමට නොහැකි බැවින මුදල් තැන්පත් කර ඇනවුම ලබා ගැනීමට කාරුණික වන්න…

? ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කළ හැක?

? 071-0629528 ( වට්ස් ඇප්)

? Spring Pleasure Blossoms ?

2378